ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බවයි. ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති … Continue reading ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ