32 C
Colombo
Sunday, March 9, 2025

මීගොඩ නොමිලේ එළවලු බෙදපු නිසා සංචරණ සීමා නොතකා ජනතාව ඇවිත් (ඡායාරූප)

- Advertisement -

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම්දීම අනුව රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ (14) දිනයේත් විවෘත කර තිබුණා.

කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීමට ජනතාව නොපැමිණීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ එළවළු තොග නොමිලේ බෙදාදීමට වෙළෙදුන් කටයුතු කළා.

මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානයේ නොමිලේ එළවළු බෙදාදෙන බවට ලද තොරතුරු මත සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල සිට එළවළු රැගෙන යෑමට එම ස්ථානයට පැමිණ තිබුණා.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද රොහාන් මහතා පවසන්නේ මෙම තත්ත්වය තුළ රජය ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබුවද ලබන සඳුදා (17) දින තෙක් යළි එළවළු තොග නොගෙනීමටත් වෙළෙඳසැල් වසාදැමීමටත් තීරණය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

අනුර ඉන්න තාක් ටිරාන්ට අත තියන්නේ නැහැ – පාඨලී

අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනපති වී සිටින තාක් අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු හානියක් නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක...

ඝාතනයකින් කෙළවර වූ බහින්බස්වීම

වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (08) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, ඇත්නාවල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිව...

මාලිමාවේ කොළඹ පුරපති අපේක්ෂිකාව මෙන්න

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන කොළඹ පුරපති ධූර අපේක්ෂිකාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අනාවරණය කළා. ඔහු...

POPULAR ARTICLES