22 C
Colombo
Thursday, December 26, 2024

තෙල් නැව් එද්දී, පා පැදි අලෙවිය පහතට

- Advertisement -

ඉන්ධන හිඟයත් සමඟ ඉහළ ගිය පා පැදි අලෙවියේ කැපී පෙනෙන පහත වැටීමක් සිදු ව තිබෙනවා.

ඒ අනුව පාපැදි මිල ගණන්වල ද අඩුවක් දක්නට ලැබෙන බව යි පාපැදි ආනයන කරන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ සමලේකම් රිස්නි ඉස්මත් කියා සිටියේ.

මේ අතර, අද සිට ලබන සිකුරාදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේ දී පැයයි විනාඩි 40ක කාලයකුත්, රාත්‍රියේ දී පැයයි විනාඩි 20ක කාලයකුත් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වීම මෙලෙස විදුලි කප්පාදුව වැඩි කිරීමට හේතු වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...