ආශාවරී සංගීත කණ්ඩායමේ කළමණාකරු CID යට

ආශාවරී සංගීත කණ්ඩායමේ කළමණාකාරවරයා වන නාලක ජයලත් මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ එම සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය ලෙස කටයුතු කළ ‘සුද්දි’ නම් දැරියගේ දෙමාපියන් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළවයි. ඇයගේ දෙමාපියන් චෝදනා කර සිටියේ තම දරුවාව මුළු රාත්‍රියක් පුරාවටම සංගීත කණ්ඩායමේ සේවයට යොදවා සිටියද ඇයට ලබාදෙනුයේ රුපියල් 2000 ක තරම් සුළු මුදලක් … Continue reading ආශාවරී සංගීත කණ්ඩායමේ කළමණාකරු CID යට