25.8 C
Colombo
Friday, November 29, 2024

‘ජාතිය, ආගම පැත්තක තියපං’ – රෝහිත රාජපක්ෂ (වීඩියෝ)

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා විසින් ගායනා කරන නවතම ගීතය පසුගියදා එළිදැක්වුණා.

‘ආශාවේ’ ලෙස නම් කර ඇති මෙම ගීතය මාලිනි ලියනගේ හා චතුර දෙව්මිණ විසින් රචනා කර තිබෙනවා.

ජනප්‍රිය ගායිකා දිල්කි උරේෂා මෙහි සහය ගායිකාව ලෙසින් කටයුතු කරන අතර Neo රැප් කොටස ගායනා කරනවා.

ජීවිතයේ ඇති කටුක බවත් යම් කිසි ක්‍රියාවක් කළහොත් කර්මය පඩිසන් දෙන බවත්, මිනිසා ගැන ජාතිය ආගම පසෙකින් තබා සිතීමටත් මෙම ගීතයෙන් ආරාධනා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් නිසා සජබය කැඩෙන ලකුණු

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත්...

මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. අරාබි...

නාවලපිටියේ පස් කන්දක් කඩාවැටී ගමනාගමනයට බාධා

නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය...

POPULAR ARTICLES

ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් නිසා සජබය කැඩෙන ලකුණු

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත්...

මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. අරාබි...

ලොව ප්‍රථම වරට ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් ඕස්ට්‍රේලියාවෙන් නීතියක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවමින් ඕස්ට්‍රේලියාව නව නීතියක් සම්මත කර තිබෙනවා. ළමුන් සඳහා සමාජ මාධ්‍ය පරිශීලනය සීමා කිරීමට එක් එක රජයන්...