28 C
Colombo
Monday, January 27, 2025

ආසියානු කුසලානය දින්නේ නාමල් නිසා..! – මධුර (වීඩියෝ)

- Advertisement -

නාමල් රාජපක්ෂ යනු ක්‍රීඩකයෙකු ද වන බැවින් ඔහු ක්‍රීඩා ඇමතිව සිටි කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල කාර්‍යභාරයක් සිදු කළ බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසනවා.

ඒ, ඊයේ (13) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ඔහු ක්‍රීඩාව සම්බන්ධව දේශපාලන මැදිහත්වීමක් සිදු නොකර දිවයින පුරා සිටින දක්ෂ ක්‍රීඩකයින්ව එක තැනකට ගෙන ඒම නිසා මෙම ජයග්‍රහණය ලැබුවා මිසක මෙම ක්‍රිකට් ජයග්‍රහණය එක වරම සිදුවූවක් නොවන බවත් මෙය නාමල් රාජපක්ෂගේ වසර දෙකක මහන්සියේ ප්‍රතිඵලයක් බවත් ඔහු පෙන්වා දෙනවා.

“අපි කොයි වෙලේවත් දැක්කෙ නෑ නාමල් ඇමතිතුමා තමාගෙ කවුරුහරි ඒ පරිපාලනයට දානවා. තමන්ට හිතවත් ක්‍රීඩකයන්ව දාන්න උත්සහ කරනවා වගේ. ඔහු ස්වාධීනව ක්‍රිකට් පරිපාලනයට ඉඩ දුන්නා.”

RECENT ARTICLES - SINHALA

යෝෂිත රාජපක්ෂට තවත් නඩුවක්

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින්...

සුනඛයෙක් අමානුෂිකව ඝාතනය කළ කන්තාවක් අත්අඩංගුවට

මාන්කුලම් ප්‍රදේශයේ දී සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...

ආනයනය කළ පළමු ලුණු තොගය දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27)  දිවයිනට ගෙනවිත් තිබෙනවා. සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර...

POPULAR ARTICLES