සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝට සිතාසි

බොරැල්ලේ පැවැති සාමකාමී සමරුමකදී සමාජ ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පිරිසකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝට මහතාට සිතාසි නිකුත් කර තිබෙනවා. බොරැල්ලේ පැවැති සාමකාමී සමරුමකට බාධා කරමින් තමා ඇතුළු පිරිසට හිරිහැර කිරීම සහ ඇසකට රත්වූ පොල්තෙල් යෑමට සැලැස්වීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝ වගඋත්තරකරුවෙකු ලෙස නම් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය … Continue reading සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝට සිතාසි