උද්දිකගේ රංගනයට හවුල් වූ ඒ එස් පීට රට ගමන් තහනම්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම සැකකරුවකු ලෙස නම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28) දැනුම් දී තිබෙනවා. ‘මව්බිම’ වාර්තා කළේ එහිදී  හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම විදෙස්ගත … Continue reading උද්දිකගේ රංගනයට හවුල් වූ ඒ එස් පීට රට ගමන් තහනම්