උද්දිකගේ රංගනයට හවුල් වූ ඒ එස් පී රිමාන්ඩ්

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම සැප්තැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පදිංචි අනුරාධපුර නිවස ඉදිරිපිටදී ඒ ගමන් ගත් මෝටර් රථයට නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා තිබිණි. … Continue reading උද්දිකගේ රංගනයට හවුල් වූ ඒ එස් පී රිමාන්ඩ්