උද්දිකගේ රංගනයට හවුල් වූ ඒ එස් පී අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර, මීට පෙර සැකකරුවෙකුක් ලෙස නම් කළ ඔහුට විදෙස් ගත වීම් වලකාලමින් අධිකරණය තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබුණා. ඒ අදාළ නඩුව මෝසමක් මගින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක … Continue reading උද්දිකගේ රංගනයට හවුල් වූ ඒ එස් පී අත්අඩංගුවට