චමුදිතට පහරදීම: පොලිසිය CCTV 100කට වඩා බලලා – තවමත් තොරතුරක් නෑ
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා සී.සී.ටී.වි. කැමරා සියයකට අධික සංඛ්‍යාවක දර්ශන පරික්ෂා කළ ද වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා. පළාගිය රථය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දෙහිවල සරණංකර මාවත දක්වා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කල … Continue reading චමුදිතට පහරදීම: පොලිසිය CCTV 100කට වඩා බලලා – තවමත් තොරතුරක් නෑ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed