ඩෙවෝන් යාත්‍රාවෙන් දිවි බේරාගත් අවසන් ධීවරයා හම්බන්තොට රෝහලට

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍යව සිට දිවි බේරාගත් ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් අද (01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබෙනවා. පසුව ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඔහුව ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය … Continue reading ඩෙවෝන් යාත්‍රාවෙන් දිවි බේරාගත් අවසන් ධීවරයා හම්බන්තොට රෝහලට