27.7 C
Colombo
Friday, April 11, 2025

මහනුවර ගෝඨාගෝගමටත් ප්‍රහාරයක් (වීඩියෝ)

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂට විරෝධය පා මහනුවර නගරයේ ක්‍රියාත්මක වූ ගෝඨාගෝ ගමටත් මේ වන විට ප්‍රහාරයක් එල්ලවෙමින් පවතිනවා.

ප්‍රහාරයෙන් එම ස්ථානයේ ඇති අට්ටාල කඩා විනාශ කර ඇති අතර කූඩාරම්වලටද පුද්ගලයින් පහරදී කඩාදමන ආකාරය දක්නට ලැබෙනවා.

මේ වන විට කොළඹ ගාලු මුවදොර පිහිටි ගෝඨාගෝගමට මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකයන් පහරදී සම්පූර්ණයෙන්ම ගිනිබත් කර තිබෙනවා.

https://www.news19.lk/postal-workers-on-strike-to-protest-brutal-atta

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES