24 C
Colombo
Thursday, January 9, 2025

චීනයේ ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා – කැන්ටන් ප්‍රදර්ශනයත් කොටවෙයි

- Advertisement -

චීනයේ ගිණිකොණදිග ප්‍රාන්තයක් වන ෆූජියෑන් ප්‍රාන්තයට දැඩි සංචරණ සීමා පනවා තිබේ.

පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති අතර මහජන ඒකාරාශිවීම්වලට දැඩි සීමා කිරීම් හදුන්වාදී ඇත.

ෆූජියෑන් බලධාරීන් පවසන්නේ සැලකිය යුතු මට්ටමින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැලදුණු ආසාදිතයන් හමුවීම නිසා මෙම තීරණ ගත් බවයි.

මේ අතර චීනයේ දැවැන්තම වාර්ෂික ආනයන අපනයන වෙළෙද ප්‍රදර්ශනය වන කැන්ටන් වෙළෙද ප්‍රදර්ශනය කොරෝනා වසංගතයට පසු පළමුවරට ලබන මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

කෙසේවෙතත් සෙසු කාලයන්හි දින 20 ක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනය නව තත්වයන් හමුවේ දින පහකට සීමා කිරීමට චීන බලධාරීන් තීරණය කර ඇති බව සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES