30 C
Colombo
Sunday, January 5, 2025

කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප

- Advertisement -

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා

සැකකරු අද (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ෙ ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර ඕන – රනිල්

දඹදිව සිද්ධස්ථාන අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කත්මණ්ඩු ආනන්ද කුටියට 2015 වසරේ...

කාන්තා හිංසනයෙන් බේරෙන්න පිරිමි ඔබට අංකයක්

පොදු ප්‍රවාහනය භාවිතා කිරිමේදී කාන්තාවන්ගේ හිංසනයන්ට ලක්වන පිරිමි පුද්ගලයින් සඳහා දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් එලෙස හිංසනයකට ලක්වු අවස්ථාවකදී දැනුම් දීම...

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු ගැන දැනුම්දීමක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ...

POPULAR ARTICLES