29.2 C
Colombo
Monday, April 14, 2025

අන්තරේ කැඳවුම්කරු හා තවත් අයෙක්ට ඇප

- Advertisement -

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධය දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔවුන් දෙදෙනා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නා.

එහිදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පසුගිය 27වනදා විරෝධතාවයක නිරත වුණා.

එහිදී අත්අඩංගුවට ගනු ලැබූ 25 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මීට පෙර මුදාහැර තිබුණා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන දැනුම්දිමක්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත්...

Tiktok කලාත්මාගෙන් නිවේදනයක්

tiktok සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ කලාත්මා හිටි හාමිගේ යන තරුණිය විසින් ඇයගේ ඡායාරූපයක් සමඟ පළ කර තිබූ වීඩියෝවක් හේතුවෙන් පසුගියදා රාත්‍රියේදී සමාජ...

දළදා ප්‍රදර්ශනේට යනවනම් මේ ගැන දැනගෙන යන්න

සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. සිරි දළදා දැක්ම...

POPULAR ARTICLES