29 C
Colombo
Tuesday, January 7, 2025

බේකරි නිෂ්පාදන මිල යළි ඉහළට?

- Advertisement -

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා.

ඒ, තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්.

මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ ප්‍රකාශයක් සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරක්

වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතින බවත් දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛදය නලින්ද ජයතිස්ස...

ප්‍රශ්නගත ඖෂධ නිසා දෑස් අන්ධ වූ පිරිසට රජයෙන් වන්දි

අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

අපහාස නිසා කොට්ටහච්චිට මානසික ප්‍රතිකාර ගන්න වෙලා

සමාජ ජාලාවල පළ කරන අසත්‍ය හා අපහාසාත්මක සටහන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය දැඩි මානසික ආතතියට සහ අසහනයට පත්ව ඇති බව අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES