24.8 C
Colombo
Thursday, November 28, 2024

සතොස සභාපතිවරයාව බන්දුල දොට්ට දමයි

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස සභාපතිව වෙනුර ගුණවර්ධන මහතාගේ සහ ප්‍රවාහන කළමණාකාරවරයාගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබෙනවා.

වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරන්නේ සතොස ආයතනය තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් මෙලෙස ඔවුන්ගේ සේවය අත් හිටුවීමට තීරණය කළ බවයි.

සතොස ආයතනයේ සිදු වූ බව කියන, හඬ පටයකින් හෙළි වූ රුපියල් කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුළු මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා තිබෙනවා.

2019 සිට 2021 දක්වා වූ කාලයසීමාව තුළ මෙම අයථා ගනුදෙනුව සිදුව ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

අම්පාර ට්‍රැක්ටර් අනතුර: තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට සිසුන් සිව්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන...

තවත් අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු පත් කරලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම්...

POPULAR ARTICLES