මනූෂ නිසා බන්දුලාල් බණ්ඩාරිගොඩ ගොඩේ ගොඩ

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග මේ වන විට ආණ්ඩුව යම් දෙදරීමකට ලක්ව තිබෙනවා. ඒ මෙම තීරණයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ මන්ත්‍රී ධූරයද අහිමිවී යාම හේතුවෙන්. මෙම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරියට … Continue reading මනූෂ නිසා බන්දුලාල් බණ්ඩාරිගොඩ ගොඩේ ගොඩ