25 C
Colombo
Saturday, January 18, 2025

බන්දුලගේ මල්ල අතුරුදහන්

- Advertisement -

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති.

ලංකා සතොස අළෙවි සැල් වලට ගියත් සහන මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ නොමැති බවයි වාර්තා වන්නේ.

ඇතැම් ලංකා සතොස ශාඛාවල සහන මල්ල සීමිත ප්‍රමාණයක් පමණක් තිබුණත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනතාව පවසනවා.

නාඩු හෝ සම්බා හෝ කිලෝ ග්‍රෑම් 10ක් සීනි කිලෝ එකක්, හයිලන්ඩ් කිරි පිටි පැකට් එකක් සහ තේ කොළ පැකට්ටුවකින් සහන මල්ල සමන්විත වේ.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හදුන්වා දී ඇති සහන මල්ලක මිල රුපියල් 1950කි.

මෙයට අමතරව සතොස මගින් දෙන හාල්, සීනි,  පරිප්පු, ටින් මාලු ආදී භාණ්ඩ  අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයන් පවසනවා.

බොහෝ ලංකා සතොස අළෙවිසැල් වල සීමා කර සහිතව  හෝ හාල්, පරිප්පු ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට නැතැයිද ඔවුහු සඳහන් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

වැසි තත්වයේ වැඩිවීමක්

0
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තුමේන්තුව...

ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම්

TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම...

ජනපති යළි දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...

POPULAR ARTICLES

19න් පහළ 20යි20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

වයස අවුරුදු 19න් පහළ 20යි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද මලයාසියාවේදී ආරම්භ වෙනවා. මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් 16ක් එක්වෙනවා. ලංකාව සහභාගී වන පළමු තරගය...