29 C
Colombo
Saturday, December 21, 2024

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරුවක්

- Advertisement -

ශ්‍රී ලංකාව සමඟ ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු ගිවිසුමක් කෙටුම්පත් කිරීම සඳහා බංග්ලාදේශ බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය ඉරිදා (23) අනුමත කළ බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

නීතිමය පසුබිම පිළිබඳව විමර්ශනයකින් අනතුරුව රජය විසින් මෙම විනිමය හුවමාරු ගිවිසුම සූදානම් කෙරෙනු ඇති බවට බව බංග්ලාදේශ බැංකුවේ නිලධාරීන් රැස්වීමකින් පසුව New Age වෙත පැවසූ බව ඔවුන් වාර්තාකර සිටිනවා.

මෙම විනිමය හුවමාරු කෙටුම්පත් යෝජනාව යටතේ, ශ්‍රී ලංකාවේ විදේශ මුදල් වියදම් පියවා ගැනීම සඳහා බංග්ලාදේශ බැංකුව විසින් ඩොලර් මිලියන 200 ක් දක්වා විදේශ මුදල් ලබා දෙනු ඇතැයි නිලධාරීන් පවසා ඇත.

ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් බංග්ලාදේශයේ නිදහසේ ස්වර්ණ ජයන්තිය සැමරීමට එක්වීම සඳහා සිදුකළ බංග්ලාදේශ සංචාරයෙන් පසුව මෙම විනිමයය හුවමාරුව සඳහා මූලික පියවර ගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර මාර්ගයේ තවත් අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු  බහළුම් රථය රියදුරුට රථය පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබෙනවා. එහිදී බහලුම් රථය තවත්...

ජනාධිපති අරමුදල ගැන හෙළිදරව්වට දයාසිරිගෙන් උත්තරයක්

තමා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවත් එවකට සිටි ජනාධිපති, කථානායක සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියද ඊට හිමිව ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

හාල් හොරකම් කළ දෙන්නෙක් අත්අඩංගුවට

සහල් කිලෝ 1000කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේ තොග වශයෙන්...

POPULAR ARTICLES