29 C
Colombo
Tuesday, January 21, 2025

ඉතාලියේ තහනම් වු ක්‍රීඩාව

- Advertisement -

ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිසක් බවත් ඉන් බහුතරය බහුතරය බංග්ලාදේශ ජාතිකයින් බව පැවසෙනවා.

90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බැවින් මෙම තහනම පැනවිමට හේතුව ලෙස එහි නගරාධිපතිනිය පෙන්වා දෙනවා

මෙම නගරය පාලනය කරනු ලබන්නේ උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයේ නගරාධිපතිනියක් බවත් ඔවුන් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අත්අඩංගුවට ගන්නැයි කීම ගැන පොලීසියෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා. අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර...

හිරු ආයතනයට හා තිස්ස අත්තනායකට අගමැතිනියගෙන් නඩු

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගොනු කර ඇති අපහාස නඩුවකට අදාළව පිළිතුරු ගොනු කරන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා...

ආපදාවෙන් පීඩාවට පත්ව ඇති පිරිස ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි...

POPULAR ARTICLES