30 C
Colombo
Sunday, January 26, 2025

බැරි කෙහෙල්මල් ඔක්කොම ටික විකුණලා දාන්න ඕන..! – ඇමති බන්දුල

- Advertisement -

ලාබ ලබන අයුරින් පවත්වාගෙන යාමට නොහැකි රාජ්‍ය ආයතන සියල්ලම විකුණා දැමිය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ, සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

“බදු නොවන ආදායම් තමයි ලාභ, ලාභාංශ, පොලී, කුලී කියන ඒවා. එතකොට මේ පාඩු ලබන ආයතන සියල්ලම පාඩු ලබන්නේ නැත්නම් මහජනතාවට බදු පනවන්න අවශ්‍යතාවක් නෑ. මම කියන්නේ මේ බැරි කෙහෙල්මල් ඔක්කොම ටික විකුණලා දාන්න ඕන. දැන් මේවා රජය තියා ගත්තාමනේ හොරකම් කරනවා වංචා දූෂණ තියෙනවා කියලා කියන්නේ.

මේක පෞද්ගලික වුණාම මේකේ අයිතිකාරයා කවුද, හොරකම් කරනවාද කියලා හොයන්න කවුරුත් නෑනේ. ඒ නිසා පාඩු ලබන සෑම ආයතනයක්ම ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට හදන්න බැරිනම් ඕක හංගගෙන ඉඳලා වැඩක් නෑ.

දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව මොනවා හරි දෙයක් විකුණලා ඉක්මනින්ම ජාත්‍යන්තර සංචිතය අඩුම තරමින් බිලියන 3ක් 4ක් කර ගන්න වෙනවා. එහෙම කළේ නැත්නම් ලබන අවුරුද්දේ මුලවත් මට නම් තේරෙන්නෙ නෑ ලංකාව කියලා රටක් තියෙයිද කියලාවත්”

RECENT ARTICLES - SINHALA

ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස අතුරුදහන්වී ඇත්තේ...

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන...

ඉමදූවේදී බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

ගාල්ල, ඉමදූව, අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙහිදී එක් බස් රථයක් නවත්වා තිබියදී පිටුපසින් තවත් බස් රථයක් හැපී ඇති...

POPULAR ARTICLES