මල්වාන නඩුවෙනුත් බැසිල් නිදහස් වන ලකුණු
දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ අක්කර 10ක් මිළට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට එරෙහි නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බව නීතිපති දෙපාර්තුමේන්තුව ඊයේ (25) ගම්පහ මහාධිකරණයට දැනුම් දුන්නා. ඒ අදාළ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා … Continue reading මල්වාන නඩුවෙනුත් බැසිල් නිදහස් වන ලකුණු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed