ඖෂධ ගන්න අත්සන් කළේ කෙහෙළිය නෙවෙයි බැසිල් – කෙහෙළියගේ නීතිඥවරයා
ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, පසුගිය 03 වැනිදා ප්‍රශ්නගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි … Continue reading ඖෂධ ගන්න අත්සන් කළේ කෙහෙළිය නෙවෙයි බැසිල් – කෙහෙළියගේ නීතිඥවරයා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed