32 C
Colombo
Monday, April 21, 2025

වැඩ බැරි බැසිල් නොගියොත් එලවනවා..!

- Advertisement -

වත්මන් අර්බුද වලට හේතු වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නොහැකියාව බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ, අද (14) දින මාධ්‍ය අමතමින්.

ඉන්ධන හිඟය ඇතිවූයේ තමන් ඒ සම්බන්ධව අනතුරු හැඟවූ නිසා නම්, පාන්පිටි හිඟය, ගෑස් හිඟය යනාදිය ඇතිවූයේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කර සිටිනවා.

එම සියළු හිඟයන්ට හේතුව මෙරට විනිමය අනුපාත සම්බන්ධ ගැටළුව සහ ඩොලර් හිඟය බවයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ.

තමන් ඇතුළු පිරිසට නඩු දමා සිරගත කළත් මුදල් අමාත්‍යවරයා බලයෙන් පහ කිරීමේ කාර්‍යය නොනවත්වන බවත් ඔහු පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදීන් නොවන අයටත් ID එක දීලා

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර...

‍ලෝයර් රට නිසා පස්සේ එන්නම් – රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙ.ව 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත්, සිරිකොත එක්සත්...

අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නැහැ – පාඨලී

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුවද, වත්මන් ආණ්ඩුවටද මෙම ප්‍රශ්නය නිවැරදිව විසඳිය නොහැකි බව එක්සත් ජනරජ...

POPULAR ARTICLES

මාධ්‍යවේදීන් නොවන අයටත් ID එක දීලා

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර...

අලුත් පාප් වහන්සේ තෝරන්නේ මෙහෙමයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට...

අපරාධ වරදක් කියලා පේන්නේ නැත්තම් දළදාවේ පොටෝ එක ගැන විමර්ශන නැහැ – පොලීසිය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් සම්බන්ධව මේ වන තෙක් විමර්ශන කටයුතු ආරම්භ නොකළ...