22 C
Colombo
Thursday, December 26, 2024

බැසිල් රාජපක්ෂ තක්කඩි විදියට කැබිනට් පත්‍රිකා සම්මත කරනවා. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඉවසන්න බෑ – විමල් (වීඩියෝ)

- Advertisement -

යුගදනවි බලාගාරය සම්බන්ධ කැබිනට් පත්‍රිකාව බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරම තක්කඩි ආකාරයෙන් සම්මත වූවක් ලෙස ප්‍රකාශයට පත්කල බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පලකළේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹදී පැවති “මහජන මන්ත්‍රණ සභාව” අමතමින්.

මෙම ගිවිසුම හරහා යුගදනවි බලාගාරයට ගෑස් සැපයීමේ ඒකාධිකාරය සදාකාලිකවම ඇමරිකානු සමාගමට හිමිවන බවත් එය වසර 5 ක් දක්වා පමණක් යැයි ආණ්ඩුව සදහන් කරන්නේ නම් එය අමූලික බොරුවක් බවත් වීමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ ඇමති කට්ටක් වෙනුවෙන් හදෘ සාක්ෂියක් නොමැති ආකාරයෙන් නිහඬව බලාසිටිය නොහැකි බවයි.

තමන් මියගියද මෘත දේහය පස්වන්නේ මේ රටේම බවත් ඇතැමුන් මෙන් වෙනත් රටක නොවන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

සුනාමි මතකයට අදට වසර 20ක්

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙනවා. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන "ජාතික...

වැසි රහිත කාළගුණයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,...

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

POPULAR ARTICLES