26.1 C
Colombo
Wednesday, November 27, 2024

බැසිල් යළි යළිත් නිදොස් කොට නිදහස්

- Advertisement -

 රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මෙම නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණා.

මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩු ගණනාවකින් ඒ මහතා නිදොස් කොට නිදහස් වුණා.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටරයක් ගංවතුරට පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6ක් අතුරුදන්

පාසල් නිමවී ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි පාසල් දරුවන් 7 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ඉන් සිසුන් දෙදෙනෙකු...

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත...

උසස්පෙළ විභාගය කල්දාලා

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව හෙට (27) දිනය, 28 සහ...

POPULAR ARTICLES