25.4 C
Colombo
Saturday, November 23, 2024

කොරෝනා හැදුනා කියපු බැසිල් දවස් 5 න් පාර්ලිමේන්තු ඇවිත්

- Advertisement -

කොවිඩ් 19 ආසාදිතව රෝහල් ගතවි ප්‍රතිකාර ලබමින් සිටිබවට පැවසු බැසිල් රාජපක්ස මහතා අද (21) දිනයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවී සිටින අයුරු දක්නට ලැබුණා.

අප්‍රේල් 15 වන දින වාර්තා වූයේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවයි.

පසුව ඔහු ලංකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්ද සිටියා.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු අවම වශයෙන් දින 07 ක කාලයක් නිරෝධායනයේ සිටිය යුතු වුවත් බැසිල් රාජපක්ෂ මහතා දින 05 ක් තුළදී පාර්ලිමේන්තුව වැනි ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණ තිබීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

අස්වැසුමට ඉල්ලුම් කරන අයට පණිවිඩයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම මණ්ඩලය නිවේදනය කළේ, අස්වැසුම පළමු වටයේ...

තණමල්විල සිදුවූ රිය අනතුරින් අයෙක් මරුට

තණමල්විල, උඩවලව මාර්ගයේ නයිවල ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ දී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක, යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් පුද්ගලයෙක් මිය ගොස්...

IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික...

POPULAR ARTICLES