උත්සව සමයට ජනතාවට රෙදි දෙන්න බැසිල්ගේ අවධානය
රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (11) පැවති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා ජනාධිතිවරයා විසින් පත්කල කමිටුවේ පළමු රැස්වීම අමතමින්. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි. අදාල රැස්වීමේ වැඩි අවදානයක් යොමුව … Continue reading උත්සව සමයට ජනතාවට රෙදි දෙන්න බැසිල්ගේ අවධානය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed