ජයිකා ව්‍යාපෘතියක් මෙහෙයවීමේදී නීතිඥ සංගම් සභාපති විශ්වාසය කඩ කරලා

ජපාන ‘ජයිකා’ ආයතනයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කළ අල්ලස හා දූෂණය මැඬලීම සම්බන්ධයෙන් වන රුපියල් කෝටි 2ක උපදේශන සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එහි සභාපති කෞශල්‍ය නවරත්න මහතා විශ්වාසය කඩ කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය එක්ව සිදු කළ මෙම ව්‍යාපෘතියේ ගැටලු පිළිබඳව විමර්ශනය කිරීමට … Continue reading ජයිකා ව්‍යාපෘතියක් මෙහෙයවීමේදී නීතිඥ සංගම් සභාපති විශ්වාසය කඩ කරලා