බදියුදීන් නැවතත් රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ, එම පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. රිෂාඩ් බදියුදීන් මහතාව ඇප මත මුදාහරින ලෙස ඔහුගේ … Continue reading බදියුදීන් නැවතත් රිමාන්ඩ්