බදියුදීන් රෝහල් වැසිකිළි කවුළුවෙන් බෙහෙත් පෙති විසිකරලා. යළිත් CID යට
කොළඹ ජාතික රෝහලේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බීමට දුන් බෙහෙත් ඔහු දිනපතා රෝහල් වැසිකිලියේ ජනේලයෙන් ඉවතට විසිකර ඇතිබව අනාවරණය වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිට පිළිස්සී මියගිය වයස අවුරුදු 16 දැරියගේ සිදුවීමට පසු දිනයේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර කළා. ඒ වන තෙක් ඔහු … Continue reading බදියුදීන් රෝහල් වැසිකිළි කවුළුවෙන් බෙහෙත් පෙති විසිකරලා. යළිත් CID යට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed