27 C
Colombo
Friday, January 10, 2025

බයිඩන් දැඩි තීරණයකට සැරසේ

- Advertisement -

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අගෝස්තු මැද භාගය වන විට චීනයේ තීරණාත්මක එක්සත් ජනපද තාක්‍ෂණික ආයෝජන සීමා කිරීමේ විධායක නියෝගයක් අත්සන් කිරීමට සැලසුම් කරමින් සිටින බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති වාර්තා කළේය.

ඒ අභ්‍යන්තර සාකච්ඡා පිළිබඳ සමීපතම පුද්ගලයින් උපුටා දක්වමිනි.

මෙම නියෝගය අර්ධ සන්නායක, කෘතිම බුද්ධිය සහ ක්වොන්ටම් පරිගණනය කෙරෙහි අවධානය යොමු කරන බව බ්ලූම්බර්ග් වාර්තා කරයි.

එය දැනට පවතින කිසිදු ආයෝජනයකට බලපාන්නේ නැති අතර ඇතැම් ගනුදෙනු පමණක් තහනම් කරනු ඇත.

RECENT ARTICLES - SINHALA

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES