25 C
Colombo
Friday, January 10, 2025

‘කලු හර්තාලය’ කටුවාපිටියෙන් ඇරඹේ

- Advertisement -

‘පාස්කු ප‍්‍රහාරයේ පරීක්ෂණ වැරදි පාරේ ගෙනයාමට විරෝධය දැක්වීම’ අරමුණු කරගත් විරොධතාවයක් ඊයේ (20) දින කටුවාපිටිය මංසන්දියේදී පැවැත්වුණා.

මීගමු පුරවැසි එකමුතුව, අපේ‍්‍රල් 21 යුක්තියට පදනම හා මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රය එක්ව සංවිධානය කල සංඛේත විරෝධයේ හා ‘‘කලු හර්තාලය’’ ආරම්භ කිරීමේ ක්‍රියාවලිය එසේ ඇරඹුණු බවයි මේ සම්බන්ධව අදහස් දක්වමින් ගරු බාලසූරිය පියතුමා පවසන්නේ.

මෙහිදී පන්දම් අතැතිව, කලු කොඩි ඔසවාගෙන පසුබිමින්, පාස්කු ප‍්‍රහාරය වෙනුවෙන්ම ලියැවුණු විශේෂ පසන් දුක්ගාවිනා ගායනයද කරමින් ඔවුන් විරෝධතාවයේ නිරතවිය.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES