ශ්‍රී ලංකාවේ කළු සල්ලි මගඩියක් ගැන ඕස්ට්‍රේලියාව හෙළි කරයි

ඩොලර් මිලියන ගණනක මුදල් විශුද්ධීකරණයක් සම්බන්ධ තොරතුරු හෙළිව තිබෙනවා. ඕස්ට්‍රේලියානු ABC ප්‍රවෘත්ති සේවය, ශ්‍රී ලාංකික පුවත් සේවයක් සහ තවත් මාධ්‍ය ආයතන කිහිපයක එකතුවෙන් පිහිටුවාගත් ගවේෂණාත්මක මාධ්‍ය එකමුතුවක් වන ‘ෆෝ කෝනර්ස් (four corners) විසින් සිදු කරන ලද විමර්ශනයකදී මේ බව හෙළිව තිබෙනවා. ඕස්ට්‍රේලියානු සමාගමක් වන Aspen Medical විසින් සම්මත ටෙන්ඩර් පටිපාටියට පිටතින් සිදුකරන ලද ඩොලර් මිලියන ගණනාවක … Continue reading ශ්‍රී ලංකාවේ කළු සල්ලි මගඩියක් ගැන ඕස්ට්‍රේලියාව හෙළි කරයි