බොලිවුඩයේ ප්‍රවීණ නළු සනී ඩියෝල් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඔහු තම ට්විටර් ගිණුම හරහා පවසා ඇත.
ඔහු තම උරහිසේ ආබාධයක් සදහා බොම්බායට ගිය අවස්ථාවේදී තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් මේ වන විට මනාලි ප්‍රදේශයේ තමන්ගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහු පවසා ඇත.
වයස අවුරුදු 64 හැවිරිදි සනී ඩියෝල් මහතා බිජේපී පක්ෂයේ පාර්ලාමේන්තු මන්ත්‍රිවරයෙකුද වේ.
සබැදී පුවත්
- වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
- ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්
- කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන
- හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට
- පිල්ලෙයාන් CID අත්අඩංගුවට