බැඳුම්කර නඩුව: රවී, මහේන්ද්‍රන්, ඇලෝසියස් මුදා හැරේ

2016 වසරේ දෙවෙනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ චෝදනාවෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා. ඒ අද (04) පස්වරුවේ මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අවස්ථාවේ දී යි. එහිදී මෙම නඩුව පොදු දේපළ පනත යටතේ පවරා තිබූ … Continue reading බැඳුම්කර නඩුව: රවී, මහේන්ද්‍රන්, ඇලෝසියස් මුදා හැරේ