31 C
Colombo
Friday, January 17, 2025

Breaking: සංචාරකයින් 15 කට තුවාල. රියදුරු මරුට

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී රුසියානු ජාතිකයින් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යගිය රියදුරු දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.

එමෙන්ම බස් රථයේ ගමන්ගත් රුසියානු ජාතිකයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පලකරනවා

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙනසක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම අද (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් සිදුවුණා. ඒ...

ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිදුවිමේ සැකකරුවන්ට දුන් නියෝගය

පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ...

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

POPULAR ARTICLES