24 C
Colombo
Sunday, November 17, 2024

Breaking: ජනපති විසින් ජාතිය ඇමතෙයි !

- Advertisement -

විශාල ජන විරෝධයක් මධ්‍යයේත් ජනාධිපති ධූරයේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වනවා.

අද රාත්‍රී 09ට එම ප්‍රකාශය සිදුකරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මෙම විශේෂ ප්‍රකාශය රාත්‍රී 9ට News19 ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

රැදී සිටින්න අප සමඟම..

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES