Breaking: රාජ්‍ය අමාත්‍යවරයෙක් ස්වාධීන වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා. අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසා සිටියා. එහිදී අරුන්දික ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා තිබෙනවා. … Continue reading Breaking: රාජ්‍ය අමාත්‍යවරයෙක් ස්වාධීන වෙලා