Breaking: කෙහෙළියගේ මිලියන 90ක බැංකු ගිණුම්වලට තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිෂන් සභාව සඳහන් කළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රු. මිලියන 90කට අධික වටිනාකමකින් යුත්, ස්ථාවර බැංකු ගිණුම් 16 ක් … Continue reading Breaking: කෙහෙළියගේ මිලියන 90ක බැංකු ගිණුම්වලට තහනමක්