Breaking : බැසිල් ඡන්දෙට කලින්ම රටින් පැනලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ Emirates ගුවන් සමාගමට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් අද (20) අළුයම 2.55 ට ඔහු දිවයිනෙන් පිටව ගිය බවයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රන් මාවත (Gold Route) පහසුකම හරහා ඔහු ඩුබායි රාජ්‍ය වෙත … Continue reading Breaking : බැසිල් ඡන්දෙට කලින්ම රටින් පැනලා