24 C
Colombo
Sunday, January 19, 2025

BREAKING: කතරගමදී පොහොට්ටුවට විශාල පරාජයක්..!

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රාදේශීය සභාවේ 2022 වසරට අදාල අය-වැය අද (10) දින පරාජය වී ඇති බව වාර්තා වනවා.

අයවැයට පක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 2ක් පමණයි.

2022 අයවැය යෝජනාව සඳහා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයෙකු වන උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනෙක අයවැය පරාජය කිරීමට සහභාගීව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාද ඡන්දය පලකර ඇත්තේ අයවැයට විරුද්ධවයි.

ඒ අනුව නව වසර සඳහා වන අයවැය දෙවන වරටත් ඉදිරිපත් කරන බවයි ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන මහතා පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ගාල්ලේ අලෙවිසැලක ගින්නක්

ගාල්ල, තනිපොල්ගහ හන්දිය ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ගිනි නිවීම්...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ඉරානයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධිකරණයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු...