Breaking : ඇප ලැබුණු චාමර රිමාන්ඩ්

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා කළමණාකාරවරයා එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාත් සභාව පවත්වාගෙන ගිය සියලු ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් ලක්ෂ 173ක පාඩුවක් … Continue reading Breaking : ඇප ලැබුණු චාමර රිමාන්ඩ්