Breaking: කෙහෙළියගේ පවුලේ බැංකු ගිණුම් ගැන අධිකරණයෙන් නියෝගයක්

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන් පස්දෙනෙකුට අයත් ස්ථාවර තැන්පතු 16 ක් සහ ජීවිත රක්ෂණ තුනක් තවත් මාස තුනකට අත්හිටවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිසමේ ඉල්ලීමකට අනුවයි. රඹුක්වැල්ල මහතාගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ එක් බෑණනුවෙනුට අයිති මෙම ස්ථාවර තැන්පතුවල වටිනාකම රුපියල් මිලියන 93ක් පමණ වනවා. ජුනි 27 දින … Continue reading Breaking: කෙහෙළියගේ පවුලේ බැංකු ගිණුම් ගැන අධිකරණයෙන් නියෝගයක්