Breaking: ආරුගම්බේ යන්න එපා – ඇමරිකාව

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරනවා. මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අමෙරිකානු පුරවැසියන්ට ගමන් තහනමක් පනවා තිබෙනවා. එමෙන්ම නැවත දැනුම් … Continue reading Breaking: ආරුගම්බේ යන්න එපා – ඇමරිකාව