23 C
Colombo
Thursday, December 26, 2024

BREAKING : කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා අත්අඩංගුවට – (VIDEO)

- Advertisement -

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේෂල මහතා හට පහරදීමේ සිදුවීම මත කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න යන අය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පහරදුන් ඔහුද මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

කොස්වත්ත – සමගි මාවත ප්‍රදේශයේදී අදාළ පහරදීම සිදුවී ඇති අතර පහරකෑ පියත් නිකේෂල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිදුවීම වන අවස්ථාවේදී පියත් නිකේෂල මහතා අදාළ සිදුවීම පටිගත කර ඇති අතර එහි දැක්වෙන්නේ ඔහු ගමන් ගත් මෝටර් රථයේ වීදුරු බිද පරුෂ වචන කියමින් පියත් මහතාව රථයෙන් ඉවතට ඇද පහරදුන් බවයි.

චන්දික අබේරත්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වනවා.

මේ වන විට වාර්තාවන තොරතුරුවලට අනුව චන්දික අබේරත්න මහතා පසුගිය මැයි 09 වනදා සිදුවීමේදී සිටින වීඩියෝ පටයක් පියත් නිකේෂල මහතා සිය ෆේස්බුක් ගිණුමේ පලකිරීම අදාළ පහරදීමට හේතුව ලෙස වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...