වහාම ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 177ක් දක්වා ඉහළ යනු ඇති. මීට පෙර රුපියල් 157ක්ව පැවති එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20කින්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 207ක්. මීට … Continue reading Breaking: ඉන්ධන මිල තවත් ඉහළට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed