Breaking: දේශබන්දුට දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපිට පිළිගන්න බැහැ

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් වාරණ නියෝගය පාර්ලිමේන්තුවට පිළිගත නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළා. ඔහු පවසා සිටියේ වත්මන් පොලිස්පති පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දී ඇති අනුමැතිය අධිකරණයට වෙනස් කළ නොහැකි බවයි. වත්මන් පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය … Continue reading Breaking: දේශබන්දුට දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපිට පිළිගන්න බැහැ